Posts

Showing posts from November, 2018

I am My Favourite

Image
ජීවිතේ සමහර වෙලාවට අපිට හිතෙනවා අපේ පෙනුමත් එක්ක මේ ලෝකෙට අපිව ගැලපෙන්නේ නෑ කියලා. සමහර වෙලාවට අපිට හිතෙනවා අපිට වඩා අනිත් හැම දෙනාම කොච්චර සතුටින්, කොච්චර සැහැල්ලුවෙන් ජීවත් වෙනවද කියලා. අපිව කොන් වෙලා, අපිව ගනන් ගන්න කව්රුත් නෑ කියන දේ හිතට ඇතුල් වුනාම අපිට ඒකෙන් මිදෙන්න සමහර වෙලාවට ටිකක් අමාරුයි. නමුත් මේ කිසි දෙයක් අපේ සාර්ථකත්වයට බලපාන්නේ නෑ. අපි ගැන අපිට විශ්වාස නම් අපේ ගමන පැහැදිලියි. ඉතින් මේ කතාව පුංචිම පුංචි කතාවක් එක්ක තේරුම් කරන්න ප්‍රබාශි සොයුරිය අපිට ලස්සන ආටිකල් එකක් දුන්නා. ඉංග්‍රීසි භාෂාවෙන් අද අපේ ආටිකල් එක දිගහැරෙනවා. මම මගේ කැමතිම කෙනා තමයි අද අපේ මාතෘකාව.. ඔබත් එකතු වෙන්න මේ සොඳුරු ආටිකල් එකත් එක්ක... In one of the largest subcontinent in the world, also under very restricted and cultural values are highly concerned context I was brought up. I am Sarah Menon, who is the second child of a simple middle-class family consisting of graduated Papa works for a state bank while Mom is a proud housewife. I have a big brother who works for multinational IT firm and my