Posts

Showing posts with the label Better Drive in Day to Day Routine

The Youth

Image
කලින් ආර්ටිකල් එකේ අපි over tourism සංකල්පය  ගැන කතා කළා.. ඉතින් මේ ආටිකල් එකෙන් අපි ලෑස්ති වෙන්නෙ අපේ තරුණ ජීවිතය ගැන කතා කරන්න.මනුෂ්‍යයකුගේ ජීවන චක්‍රය තුළ වැඩිම ආකර්ෂණයක් හිමි අවධිය ලෙස තරුණ අවධිය හඳුන්වන්නට පුළුවන්.ඇත්තටම අපි මේ ගෙවන තරුණ අවධිය අපි නිසියාකාරව භාවිතා කරනවාද? අපි ජීවත් වන සමාජයේ තාරුණ්‍ය ය ට ඉඩක් තියෙනව ද? කුතුහලය සපිරි නව යොවුන් විය  යෞවනයේ පෙරගමන්කරු ලෙස කටයුතු කරන ආකාරය ගැන අද හේශාණි සොහොයුරිය කතා කරන්නට සූදානම්. උපන් දා සිට මිය යන තෙක්ම අප ගමන් ගන්නා මාර්ගයේ යෞවනය යනු  එක් නවාතැන්පලක් පමණක්ම වන බව මෙමගින් ඔබට වැටහේවී. යෞවනය දෙමාපියන්ගේ ඒකායන පැතුම තම දරුවන් උස් මහත් කර රටට වැඩදායි පුද්ගලයන් බිහි කිරීමයි . පුංචි පැංචියන්ගේද පාට පාට සිහින අතරේ කඩිමුඩියේ උස් මහත්වීම ප්‍ර ‍ රමුඛ සිහිනයකි . බොහෝ දෙමාපියන් තම ළදරුවන්ට එදිනෙදා ආහාර වේල් ලබා දෙමින් , ඇවිටිලි සහ සුරතල් කරන්නේද අනාගතයේ සිහින , පුංචි සිත්වල මනාව රෝපණය කරමින් ජීවිත අවධානය අනාගතය සඳහා ඉලක්කගත කරමින්ය . මනුෂ්‍යයකුගේ ජීවන චක්‍රය තු...

For a Better Drive in Day to Day Routine...

Image
අපි සැප්තැම්බර් මාසයේ ඔයාලා එක්ක එකතු වෙන විදිය කොහොමද කියන එක දැනටමත් සැලසුම් කරලා ඉවරයි .. අපේ ආටිකල් භාෂා දෙකකින් ඉදිරිපත් කරන්න අපි සූදානම් ... සති අන්තයේ ගොඩක් දුරට ඉංග් ‍ රීසි මාද් ‍ යයෙන් අපි ඔයාලත් එක්ක එකතු වේවි .. භාෂාව මොකක් උනත් අපි ඉදිරිපත් කරන කරුණු වැදගත් වෙන්න ඕන සහ ඒකෙන් කියවන ඔයාලගේ දැනුම වැඩි වෙන්න ඕන කියන දේ තමයි අපේ මූලිකම අරමුණ වෙන්නේ .. ඉතින් අදත් එකතු වෙන්න අපිත් එක්ක අද අපේ ආටිකල් එක ලියවුනේ ප් ‍ රභාශි අතින් ඉංග් ‍ රීසි මාද් ‍ යයෙන් .. කියවලා බලන්න   එදිනෙදා ජීවිතේ කටයුතු වඩාත් හොදින් කරගන්න පුලුවන් විදි කීපයක් ගැන . අනිවාර්යෙන්ම මේ කරුණු ඔයාලගේ ජීවිතේට දෙයක් එකතු කරනවාමයි .. ඔබේ ජීවිතේ හදාගන්න පොඩි හරි උදව්වක් මේ ආටිකල් එකෙන් ලැබේවි කියන විශ්වාසෙත් එක්ක අපි ආරාධනා කරනවා මේ ආටිකල් එක තවත් අය එක්ක බෙදාගන්න කියලා .. Have you ever felt like, life is so boring, sparks less, so empty life I am spending between these University lectures or pr...