Posts

Showing posts with the label Better Life

The Bag of Essentials

Image
නව කොරෝනා වෛරසය හෙවත් covid '19 යන විද්‍යාත්මක නාමය මගින් හදුන් වන වසංගතය නිසා ලෝකයේ මිලියන ගනනක් ජනතාව අසරන වී තිබෙනවා. දහස් ගනනක් අහිංසක ජනතාවකට දිවි අහිමි කල මෙම ලෝක වසංගත තත්වය දුප්පත් අසරණ ජනතාවට වඩා වැඩි බලපෑමක් එල්ල කරනවා. ඇති හැකි බොහෝ ජනතාව මේ අසරණ වෙලා ඉන්න ජනතාවට උපකාර කිරීමට සැදී පැහැදී ඉන්නා මෙවන් අවස්ථාවක ඇතැම් දේශපාලන පක්ෂ දේශපාලන වාසි ලබාගැනීමේ අරමුනින් රජයේ අරමුදල් වලින් ලබා ගන්නා බඩුබාහිරාදිය පෞද්ගලික නම් යොදා බෙදා හරිමින් සිටින මේ අවස්ථාවේ අප විශ්වවිද්‍යාලයේ දෙවන වසර ඉගෙනුම ලබන පසිදු ජයරත්න මල්ලිගේ සිතේ ඇතිවුන අදහස අද අපි අපේ බ්ලොග් එක මගින් ඔබට ගෙන එනවා. බඩුමල්ල මේ දවස් වල හරි හුරුපුරුදු, ඇහෙනකොටත් කනට හරි සනීප වචනයක් තමයි "බඩු මල්ල". එක පැත්තකින් ආණ්ඩුව, තවත් අතකින් businessmenලා, තවත් පැත්තකින් රාජ්‍ය නොවන සංවිධාන; ඒ කිව්වේ......, ඒ කිව්වේ NGO, තවත් පැත්තකින් ආගමික නායකයෝ මේ සියලු දෙනාම තමන්ට ඇති හැකි විදිහට මිනිස්සුන්ට අත්‍යවශ්‍ය ආහාර පාන බෙදලා දෙනවා මේ දවස් වල. ඔව් ඉතින් බෙදනවා තමයි...... ඒකේ ඇති වැරැද්ද මොකද්ද? නෑ නෑ එහෙම බෙදලා දෙනවා කියන්නේ ල...

Relationships

Image
After experiencing Neither Black Nor White, it's time to shift the topic towards relationships. As a Human, relationships matters a lot for our existence. Sometimes how hard the life challenges you, these relationships guide us to get over it and be successful. This time the article was handed over by former chief organizer of FMF Media Ashwini and let's see how she thinks about relationships and invite you all to rethink about the relationships you came across since the day you were born into this world till now.   “Life is collection of relationships, make sure that you do justice to all your relationships” A human life is started from a mother’s womb and ended in a graveyard. Between these two places a person will have a collection of relationships and will go through happiness, joy, many adventures, love as well as unhappiness, sorrow, obstacles and hatred. A human life is never filled only with happiness it is a combination of both happiness and sorrow. Once...

Neither Black Nor White

Image
''Talento'' ආටිකල් එකෙන් පස්සේ අපි හිතුවා කලින් වගේම එක එක මාතෘකා එක්ක අලුත් විදියට ඔයාලත් එක්ක එකතු වෙන්න. ඉතින් පළමු වසරේ ඉන්න හේෂාන් මල්ලි අපිට එදිනෙදා ජීවිතේදී හම්බෙන කළු සහ සුදු චරිත වල මිශ්‍රණයක් වෙච්ච අළු චරිත ගැන ඔහුට දැනෙන සහ හිතෙන දේ ලියලා එවලා තිබුණා. ඔබේ ජීවිතෙත් මේ වගේ අළු චරිත හම්බෙලා තියෙන්න පුළුවන්. අපි හැමෝම පරිපුර්ණ මිනිස්සු නෙමෙයි. ඉතින් මේ අළු චරිත ගැන ඔහුගේ අදහස් එක්ක අපි එකතු වෙමු. තීරණය ඔබට භාරයි ඔහුගේ අදහස් කොච්චර දුරට ඔබේ අදහස් එක්ක ගැලපුනාද කියලා තීරණය කරන්න. අළු චරිත  ඕනෑම චරිතයකට හොද හා නරක ලෙස වර්ග කිරීමට සමාජය වර්තමානයේ  හුරු වී ඇත. නමුත් ඕනෑම පුද්ගලයෙකුගේ චරිතය තුළ හොද හා නරක ගුණාංග ඇත. මොවුන් හොද ලෙසද මොවුන් නරක ලෙසද ඔවුන්ව වෙන්කර දැක්වීම නුවණට හුරු නැත. ඕනෑම හොද පුද්ගලයකු ලගින් ඇසුරු කරන විට ඔවුන්ගේ වැරදි දහසක්ද, ඕනෑම නරක පුද්ගලයකු ඇසුරු කරන විට ඔහු තුළ ඇති හදුනා නොගත් ගුණාංග දහසක් හදුනාගත හැක. එම නිසා ඕනෑම පුද්ගලයකු 100% ක් හොද හෝ නරක නැත. සියල්ලන්ම පෘතග්ජනය. එම නිසා සියල්ලන් තුළ නිවැරදි කරගැනීමට දහසක් දේ ඇත. කිසිම විටක අපිට ව...

Every Dark Cloud has a Silver Lining..

Image
ජීවිතේ අපි හැමෝම කාගේ හරි හිතේ වැරදිකාරයො වෙලා ඇති. ඒ අයගෙන් හිතින් හරි දොස් අහලා ඇති. ඉතින් සමාජයේ වැරදිකාරයො විදියට හංවඩු ගහපු සමහර අහිංසක ජීවිත අද වෙද්දී  සිපිරි ගෙය එයාලගේ ගෙදර කරගෙන ඉවරයි. ඒත් ඇත්තටම ඒ ජීවිත වැරදිකරයෝද? අපි ඒ තරම් ලේසියෙන් ඔවුන්ව ඒ මට්ටමට දැම්මේ කොහොමද? මේ ප්‍රශ්න සේරටම උත්තර දෙන්න අද හේෂානි සූදානම්. හැම මනුස්සයෙක්ම වැරදිකාරයෙක් වෙන්න අපෙත් යම් කිසි හෝ බලපෑමක් තියෙනවා කියන දේ තේරුණාම ඔබටත් තේරෙයි අපේ සමාජයේ කොතන හරි වරදක් වෙලා තියෙනවා නේද කියලා. අපි එකතු වෙමු ඇගේ අදහස් එක්ක. හිතට එකඟව අපිට පුළුවන් වුනොතින් හිතන විදිය වෙනස් කරගෙන අලුත් ඇහැකින් ලෝකය දකින්න මං හිතනවා ගොඩක් අහිංසක ජීවිත සිපිරි ගෙයි ඇතුලේ හිර වෙන්නේ නැති වේවි කියලා.  සෑම කළු වලාවකම ඇති රිදී රේඛාව පෘතුවි තලය තුල ජීවය ලබා සිටින ඕනෑම කෙනෙක්, අනුන් විනිශ්වය කිරීමට පෙළඹෙන්නේ නිතැතින්මය. එය අවිවාදයෙන් යුතුව පිළිගතයුතු කරුණකි. අප එදිනෙදා දකින ඕනෑම සංසිද්ධියක් අප දකිනා පැතිකඩෙන් පමණක් බලා, ආවේණික වූ කෝණයකින් එය සාධාරනීයකරනය කරමින් තාර්කිකව තීරණයන්ට විනිශ්චයන්ට එළඹෙන අපුර්වත්වය ඇගයීමට ලක් කල ...

I am My Favourite

Image
ජීවිතේ සමහර වෙලාවට අපිට හිතෙනවා අපේ පෙනුමත් එක්ක මේ ලෝකෙට අපිව ගැලපෙන්නේ නෑ කියලා. සමහර වෙලාවට අපිට හිතෙනවා අපිට වඩා අනිත් හැම දෙනාම කොච්චර සතුටින්, කොච්චර සැහැල්ලුවෙන් ජීවත් වෙනවද කියලා. අපිව කොන් වෙලා, අපිව ගනන් ගන්න කව්රුත් නෑ කියන දේ හිතට ඇතුල් වුනාම අපිට ඒකෙන් මිදෙන්න සමහර වෙලාවට ටිකක් අමාරුයි. නමුත් මේ කිසි දෙයක් අපේ සාර්ථකත්වයට බලපාන්නේ නෑ. අපි ගැන අපිට විශ්වාස නම් අපේ ගමන පැහැදිලියි. ඉතින් මේ කතාව පුංචිම පුංචි කතාවක් එක්ක තේරුම් කරන්න ප්‍රබාශි සොයුරිය අපිට ලස්සන ආටිකල් එකක් දුන්නා. ඉංග්‍රීසි භාෂාවෙන් අද අපේ ආටිකල් එක දිගහැරෙනවා. මම මගේ කැමතිම කෙනා තමයි අද අපේ මාතෘකාව.. ඔබත් එකතු වෙන්න මේ සොඳුරු ආටිකල් එකත් එක්ක... In one of the largest subcontinent in the world, also under very restricted and cultural values are highly concerned context I was brought up. I am Sarah Menon, who is the second child of a simple middle-class family consisting of graduated Papa works for a state bank while Mom is a proud housewife. I have a big brother who works for multinational IT firm and my...

Happiness can be found even in the Smallest

Image
ටික කාලෙක නිහැඬියාවෙන් පස්සේ ආයෙත් අපේ ආදරණීයන්ගේ අදහස් එක්ක එකතු වෙන්න අපිට පුළුවන් වුණා. විභාග සේරම ටික ඉවර කරලා ආයෙත් ටික කාලෙක නිදහසක් ලබාගන්න අපිට පුළුවන් වුන නිසා දිගටම ආයෙත් හැමෝගෙම අදහස් අපේ බ්ලොග් පිටුවේ ලියවේවි. අද අපේ ආටිකල් එක ලියවෙන්නේ හිමාලි අතින්. ඇයගේ හිතට දැනුන විදියට සතුට කියන දේ අපි ලබාගන්නේ කොහොමද සහ ඒ සතුට අපි දකින්න ඕන කොහොමද කියන එක ඔබට කියවලා තේරුම් ගන්න පුළුවන් වේවි කියලා අපිට විශ්වාසයක්‌ තියෙනවා. ඇයගේම ශෛලියකට මේ ආටිකල් එක ලියවිලා තියෙනවා. ඔබට ආරාධනා කරනවා ඔබේ හිතට සතුටක් එකතු කරන්න ඇය යෝජනා කරන ක්‍රමය සාර්ථකද නැද්ද කියලා ස්වයං සංවාදයක් ඔබත් එක්කම කරන්න කියලා. අපි එකතු වෙමු ඇගේ අදහස් එක්ක...  පුංචිම තැනක වුවද සතුට තිබිය හැක හිතිලා තියෙනවද කවදාම හරි ජීවිතේ හරි සුන්දරයි කියලා, දැනිලා තියෙනවද කොයිම වෙලාවක හරි ඒ ජීවිතේ හරි බරයි කියලා. දැන් ඔයා හිතයි සුන්දර ජීවිතයක් බරයි ද කියලා. ඔයත් හිතාගෙන ඉන්නේ සතුටින්ම ජීවත් වෙන්වා කියලා. අපට පේන ජීවිතේ සුන්දරයි කියන මිනිස්සුන්ට ප්‍රශ්න නෑ කියලද? ඒත් ඔයා දන්නවද හැමෝටම හැමදාම එක එක ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා සහ ස...