Posts

Showing posts with the label Media Talent

Door and Grill mounted windows (Part 2)

Image
සියුම්ව පටන් ගත් පුළුන් රොදේ අසීමාන්තික සංඛ්‍යාතය හේතුවෙන් දොරෙන් එක් වරම පිටතට විසි වීමි . ඒ ග්‍රිල් ගහපු ජනේලය වෙතය ........ ජීවිතය පෙනෙමින් ඇත …..   කලින් වතාවේ හේශාන් මල්ලි ලියපු දොර හා ග්‍රිල් ගහපු ජනේලය කතාව නැවතුනේ අන්න එතනයි.. ටිකක් සංකීර්ණ විදිහට වාග් ශෛලය උපයෝගී කරගනිමින් මේ කතාව ලියල තිබ්බට මේ කතාවේ   පළමු කොටස කියවපු ගොඩක් රසිකයෝනම් කියුවේ ඒ වාග් ශෛලය පලමු කතාවට අමුතුම රසයක් එක් කල බවයි.. අද අප යොමු වන්න හදන්නේ ඒ කතාවේ දෙවන කොටසටයි.. බලමු අපි හේශාන් මල්ලි මොකක්ද අපිට මේ දෙන්න හදන පනිවිඩය කියලා. දොර හා ග්‍රිල් ගහපු ජනේල ( 2) විවෘත දොරෙන් විසිවීමත් සමඟ ග්‍රිල් ගහපු ජනේලයෙන් දුටු ඒක්ෂණ ස්වාභාවය මෙසේ ය. ඇඟිලි තුඩු ඔසවා ග්‍රිල්වල එල්ලීමි. ඇතුළත බැලීමි. ඒ ඇතුළත වන්නවුන්ගේ ජීවිතය සෙවීමේ රුචියෙන් නොව ම’ජීවිතය සෙවීමේ රුචියෙනි. දොරෙන් ඇතුළත හමු වූ දේහධාරියා වැන්නෙකුම මෙහි ද ඇත ; හමු වූ සුඟින වැන්නකම මෙහි ද ඇත. පෙනෙන දේ සම වුව ද , නොපෙනෙන දේ විෂම ය! පසෙකින් තැබූ බාගෙට කන ලද ඍජුකෝණී ඇපල් ගෙඩියකි. මතක තබා ගන්න ; පසෙකින්...

Door and Grill mounted windows

Image
ටිකක් දිග නිවාඩුවකට පස්සේ ආයිත් අපේ බ්ලොග් අඩවියට පන පොවන්නට අපිට හිතුනා. අද අපි ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ  හරි අමුතුම කතාවක්. කතාවක් කියුවට ඇත්තටම කතා මාලාවක්. කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ඉගෙනුම ලබන හේෂාන් ජයසිරි මල්ලියේ අතින් නිර්මාණය වන මෙම කතා මාලාවේ වචන හසුරුවල තියන විදිහනම් අපි කලින් ඔයාලට ඉදිරිපත් කරපු කතා වලට වඩානම් ටිකක් වෙනස්. ටිකක් සංකීර්ණ විදිහට මේ වචන හැසිරවීම මගින් මේ කතාවට තවත් සුවිශේෂීතාවයක් ගෙන එනවා. මේ කතා මාලාවට හේෂාන් මල්ලී අපූරු නමක් ද ලබා දිල තියනව. ඒ නම නිසා අපේ කුතුහලය තවත් වැඩිවේවී. ඉතින් වැඩිය කතා නොකරම අපි අපේ කතාවට යොමු වෙමු. දොර හා ග්‍රිල් ගහපු ජනේල අග මුල   නොදන්නා වස්සාන කතරක , කිරි මැටියෙන් සුදු හුණු පිරියම් කළ ගඩොලින් නිම වූ එක් ගෙදරක දක්නට ලැබුණේ ඉදිරිපසට දිස් වූ දොරක් හා ග්‍රිල් ගහපු ජනේලයක් පමණි . .. දොර මඳක් විවර ව ඇත . නැතහොත් මඳක් වැසී ඇත . ඉන් ඇත්තටම වී ඇත්තේ කුමක්දැයි නොදනිමි . එය යන එනවුන්ට ඇතුළට පිවිසීමට කරන ආරාධනයක් ද නැතහොත් බාධාවක් ද නොදනිමි . කිසිවෙකුට එය වටහා...

Little Known Facts about Adolf Hitler

Image
Adolf Hitler : I wouldn’t be surprised if the first thing that comes to your mind as you read this name is the fact that he started the worst world war known to mankind. Can our little naïve hearts ever forget how the bodies of innocent people were piled up in those infamous pictures? After being brutally murdered in Nazi concentration camps? But every dark cloud has a silver lining, and so does Adolf Hitler. This article is an attempt to unfold some little known facts about him; a side that’s not written all over the pages of history books. 1) He was passionate About Germany of course! The First World War laid waste Germany and the Treaty of Versailles they were forced to sign, only lead them to a severe depression. People were starving and dying in the streets, and if he wasn’t passionate and patriotic about his country, he wouldn’t have started the power struggle in the first place. After all, no one would have wanted to rule a country that was in ruins! 2) He...

The menu for your last meal ever

Image
All that runs in my head now is “food”….haha! Well, that’s what must be running in the head of all readers. If I’ll have to consider my last meal’s menu the list would go on. It could be a combination of pizza, lasagne, chocolate, candy and it never ends! One sure thing that I know is that my meal should be mouth watery and delicious :p. All that’s left to do now is to get the perfect combination of ingredients to make it just right. This type of meal is not just presented on a platter. It’s a meal we leave behind as a memory in the lives of others for an eternity; something that we accumulate to bring good. Yes, it’s the last meal for life! So these ingredients you are about to add to your last meal will make sure that you depart the world fully content. Here you go, the four golden ingredients for that divine last meal; Live, Learn, Love and Leave behind a legacy . Get these right and then witness the real star pop out of you ☺ ! Live: Just live the life you love ...