Posts

Showing posts with the label පොහොය

The Bliss of Vesak amidst the curfew

Image
වෙසක්   පොහොය ලෝකවාසී බෞද්ධ ජනයා විසින් සමරනු ලබන උතුම් උත්සවයකි. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය හා මහා පරිනිර්වාණය යන ත්‍රිවිධ කාරණා නැතහොත් තෙමඟුල සිදුවූයේ මෙවන් වූ උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනයකදීය. එම උතුම් කාරණා සිහිගන්වමින් ලෝකයේ වෙසෙන සියලුම බෞද්ධ ජනයා මෙම පොහොය දිනය බැති සිතින් යුතුව ආමිස හා ප්‍රතිපත්තිමය පූජා ඉටුකරමින් සමරනු ලබනවා. අද මෙම ලිපිය තුලින් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය පිළිබඳව හෝ එහි වැදගත්කම පිළිබඳව හෝ කතා කරනවා වෙනුවට වර්තමාන සමාජය මෙම වෙසක් පොහොය සැමරූ ආකාරය හා අද මේ කොරොනා   වසංගතය   හමුවේ එය සමරන ආකාරය පිළිබඳවත්   තොරතුරු ගෙන ඒමට සිතුවා. ඇඳිරිනීතිය අතුරින් ගලනා වෙසක් සදකැන් … ඉතිහාසය පවා ගොඩනැඟී ඇත්තේ අතීතය දෙස බලා වර්තමානය සකස් කරගැනීම තුළිනි . එ නිසා වර්තමානය ගැන කතා කරන විට අතීතය ගැනත් අනිවාර්යයෙන්ම කතා කළ යුතුවනවා. අතීතයේ සෑම සංසිද්ධියක්ම පාසාම පැවතුනේ සරලකම, මෘදුබව, අව්‍යාජ බව යන සංකල්පයන්ය. එනිසාම එදා මුතුන් මිත්තන් මේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය සරල බවින්, ආගම කෙරෙහි ගොඩන...