Posts

Showing posts with the label A-Level

Advance Level and Youth

Image
ජීවිතේ එක එක අවධි වල අපිට එක එක විදියේ තීරණ ගන්න වෙනවා, වෙනස්කම් ක‍රන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ අතර අපි හැමෝම ආදරේ කරපු ඒ වගේම මැරෙනකම්ම ආදරේ කරන කාලයක් තමයි අපේ පාසැල් කාලය. ඒකෙත් අවසාන අවුරුදු දෙක දෙකහමාර වෙන් වෙන්නේ ලෝකේ අමාරුම විභාග වලින් එකක් විදියට සලකන උසස් පෙළ විභාගයට. ඒ අවුරුදු දෙක ගෙවන විදිය එක්ක අපේ අනාගතේට සැලකියයුතු මට්ටමේ වටිනාකමක් එකතු වෙනවා. ඒත් ඒ අවුරුදු දෙක මුළු ජීවිතේම කියන තර්කයට මම පෞද්ගලිකව විරුද්ධයි. අද ආටිකල් එක මුල් වෙන්නේ උසස් පෙළ විභාගය එක්ක අපේ තාරුණ්‍යය එකතු වෙන්නේ කොහොමද සහ ඒකේදි සිද්ධ වෙන්න පුලුවන් වැරදි, අඩුපාඩු ගැන. ආටිකල් දෙකක එකතුවක් විදියට අද මේ ගැන කතා කරන්න හිතුවේ මේක ඒ  තරම්ම සංකීර්ණ මාතෘකාවක් නිසාමයි. ආටිකල් දෙක අපිට ලියලා දුන්නේ දිල්නි සහ දිල්ෂාන්. හිතලා බලන්න අපේ ඒ කාලේ කොච්චර සුන්දරද ඒ වගේම ඒක කොච්චර අසුන්දර වෙන්න පුළුවන් විදි අද වෙනකොට සමාජය බිලි අරන්ද කියන එක... පාරවල් දෙකක් පැහැදිලිවම අපේ ඉස්සරහ තියෙනවා. ඒ පාරවල් දෙකෙන් මොන පාර තෝරගන්නවද, මොන පාර අත අරිනවද කියන එක මේක කියවන ඔබට බාරයි..  අකලට පරවන ඒ ලෙවල් ජීවිත  එදා ඉර...