Posts

Showing posts with the label Valentines Day

ROSES, CHOCOLATES, GIFTS, AND SURPRISES

Image
  ROSES, CHOCOLATES, GIFTS, AND SURPRISES The roses that mere shred their petals on the ground are blooming in thousands of hearts today. Slabs of chocolates that were decorating shelves are sweetening the day of many. The love overwhelming within are all turned into phrases and captions for the once upon a time captured moments.   The waiting of lovebirds to enjoy their day has finally come to an end. He is all prepared with a fabulous bouquet, slab of chocolates, and a secret gift in hand eagerly to see his Queen blush turning red and give a tight hug with a gentle forehead kiss. On the other hand, she has her plans too. A dark maroon coloured shirt wrapped neatly, tied with a white ribbon, and with a small note saying “Love you my sunshine” that she always wanted to see him in is finally about to happen. The happiness they cherish while their hearts beat fast will never be able to convert into words. WOW! What a love story! Or should we say stories, for you will be seeing...

කොරෝනා කාලේ ආලේ - Love in Corona

Image
"ආදරය".. ආදරනීයන්ගේ දවසේ ආදරය සහ මේ දිනයේ වැදගත්කම ගැන අදහසක් එකතු කරන්න අපි තීරණය කලා. සමහර අයට අවුරුද්දේ අනිත් හැම දවසටම වඩා වැදගත් වන්නේ අද දවස. හැබැයි ඇත්තටම ඒ හිතන විදිය හරිද, අපිට මුළු අවුරුද්දම එක වගේම අපි වටේ ඉන්න හැමදෙනාටම ආදරේ කරන්න පුළුවන් නේද කියන දේ ආයෙමත් පොඩ්ඩක් හිතලා බලන්න ඔබට ආරාධනා කරනවා.  අපි එකතු වෙමු අද අපේ ආටිකල් එකත් එක්ක. ඔබට බාරයි හිතන විදිය වෙනස් කරගෙන ජීවිතේ ලස්සන කරගන්න...   ඇය කොළඹය. මා රජරටය. විශ්වවිද්‍යාල නේවාසිකාගාරයෙන් කොළඹ ජීවිතය ඇරඹූ මට අම්මාගේ බත්මුලේ රස දැනෙන්නට පටන් ගත්තේ හාල්මැස්සෝ හොද්දේ හාල්මැස්සෝ සෙවීමට පිහිනීමට ත් ඉදහිට යහළුවන් සමග එක් ව කෑමට ගත් චිකන් කොත්තුවට කුකුළා ගෙදරින් ගෙනඒමටත් සිදු වූ විටය. සල්ලිකාර පවුලක අයකු නොවූවද, මාගෙත් අම්මාගේත් තාත්තාගේත් බඩවල් පිරවීමට තාත්තාගේ රැකියාව ප්‍රමාණවත් විය. උසස් පෙළින් පසුව කෙටි කාලයක් රු.10 ,000 පඩියට බැංකුවේ රැකියාවට ගිය ද , විශ්වවිද්‍යාලයට යාමට තරම් ලකුණු ලද බව ඇසූ දින සිට තාත්තා කීවේ " අවුරුදු 20ක් උඹට කන්න දුන්නා නම් තව 4ක් දෙන්න බැරිකමක් නෑ . උන්ට උඹව හූරගෙන කන්න නොදී මේ ...

True definition of Valentine

Image
"ආදරය".. ආදරනීයන්ගේ දවසේ ආදරය සහ මේ දිනයේ වැදගත්කම ගැන අදහසක් එකතු කරන්න අපි තීරණය කලා. සමහර අයට අවුරුද්දේ අනිත් හැම දවසටම වඩා වැදගත් වන්නේ අද දවස. හැබැයි ඇත්තටම ඒ හිතන විදිය හරිද, අපිට මුළු අවුරුද්දම එක වගේම අපි වටේ ඉන්න හැමදෙනාටම ආදරේ කරන්න පුළුවන් නේද කියන දේ ආයෙමත් පොඩ්ඩක් හිතලා බලන්න ඔබට ආරාධනා කරනවා. අපිත් එක්ක ආදරේ ගැන අදහස් බෙදාගත්තේ ගයාත්‍රි නංගි.ඉතින් අපි එකතු වෙමු අද අපේ ආටිකල් එකත් එක්ක. ඔබට බාරයි හිතන විදිය වෙනස් කරගෙන ජීවිතේ ලස්සන කරගන්න... ආදරය හැඳින්වීම එතරම් ලේසි පහසු කටයුත්තක් නම් නොවේ. ආදරය විවිධ තැන්හි දී, විවිධ ආකාරයට, මිනිසුන් අර්ථකථනය කරනවා. ඒ කෙසේ වෙතත් මතුපිටින් පෙනෙන වචනයට එහා ගිය ගැඹුරු අරුතක් මේ වචනය තුළ රැඳී පවතිනවා. මෙහි සැබෑ අරුත හඳුනාගත් පිරිස ආදරයෙන් ජය ලබද්දී, තවත් පිරිසක් විරහවෙන් තනිවෙනවා. මෙලෙස පිරිසක් ආදරය අත්විදලා තිබෙනවා තවත් පිරිසක් එය විඳින්නට බලාගෙන සිටිනවා . ඔය කොයි කාගෙත් කතාබහට ලක්වුණු දිනයක් තමයි අද දින එනම් පෙබරවාරි 14. අපි කවුරුත් දන්න විදියට කිවහොත් "ලෝක ආදරවන්තයින්ගේ දිනය". ආදරේට විවිධ අරුත් තිබෙනවා ...