Posts

Showing posts with the label uoc

ROSES, CHOCOLATES, GIFTS, AND SURPRISES

Image
  ROSES, CHOCOLATES, GIFTS, AND SURPRISES The roses that mere shred their petals on the ground are blooming in thousands of hearts today. Slabs of chocolates that were decorating shelves are sweetening the day of many. The love overwhelming within are all turned into phrases and captions for the once upon a time captured moments.   The waiting of lovebirds to enjoy their day has finally come to an end. He is all prepared with a fabulous bouquet, slab of chocolates, and a secret gift in hand eagerly to see his Queen blush turning red and give a tight hug with a gentle forehead kiss. On the other hand, she has her plans too. A dark maroon coloured shirt wrapped neatly, tied with a white ribbon, and with a small note saying “Love you my sunshine” that she always wanted to see him in is finally about to happen. The happiness they cherish while their hearts beat fast will never be able to convert into words. WOW! What a love story! Or should we say stories, for you will be seeing...

කොරෝනා කාලේ ආලේ - Love in Corona

Image
"ආදරය".. ආදරනීයන්ගේ දවසේ ආදරය සහ මේ දිනයේ වැදගත්කම ගැන අදහසක් එකතු කරන්න අපි තීරණය කලා. සමහර අයට අවුරුද්දේ අනිත් හැම දවසටම වඩා වැදගත් වන්නේ අද දවස. හැබැයි ඇත්තටම ඒ හිතන විදිය හරිද, අපිට මුළු අවුරුද්දම එක වගේම අපි වටේ ඉන්න හැමදෙනාටම ආදරේ කරන්න පුළුවන් නේද කියන දේ ආයෙමත් පොඩ්ඩක් හිතලා බලන්න ඔබට ආරාධනා කරනවා.  අපි එකතු වෙමු අද අපේ ආටිකල් එකත් එක්ක. ඔබට බාරයි හිතන විදිය වෙනස් කරගෙන ජීවිතේ ලස්සන කරගන්න...   ඇය කොළඹය. මා රජරටය. විශ්වවිද්‍යාල නේවාසිකාගාරයෙන් කොළඹ ජීවිතය ඇරඹූ මට අම්මාගේ බත්මුලේ රස දැනෙන්නට පටන් ගත්තේ හාල්මැස්සෝ හොද්දේ හාල්මැස්සෝ සෙවීමට පිහිනීමට ත් ඉදහිට යහළුවන් සමග එක් ව කෑමට ගත් චිකන් කොත්තුවට කුකුළා ගෙදරින් ගෙනඒමටත් සිදු වූ විටය. සල්ලිකාර පවුලක අයකු නොවූවද, මාගෙත් අම්මාගේත් තාත්තාගේත් බඩවල් පිරවීමට තාත්තාගේ රැකියාව ප්‍රමාණවත් විය. උසස් පෙළින් පසුව කෙටි කාලයක් රු.10 ,000 පඩියට බැංකුවේ රැකියාවට ගිය ද , විශ්වවිද්‍යාලයට යාමට තරම් ලකුණු ලද බව ඇසූ දින සිට තාත්තා කීවේ " අවුරුදු 20ක් උඹට කන්න දුන්නා නම් තව 4ක් දෙන්න බැරිකමක් නෑ . උන්ට උඹව හූරගෙන කන්න නොදී මේ ...

Did Corona Really Attack Daily Income Earners?

Image
  Did Corona Really Attack Daily Income Earners? After, the article of "Help a fellow men", we decided to meet with article " Did Corona Really attack daily income earners". This article is written by M.I.B.G.N.M.I.Bandara, first year student of Faculty of Management & Finance.  Corona! Sounds familiar? For some people, this word itself, is a big headache on the other hand a blessing for another. How hard Corona did attack the lives of people? Did anyone think a virus could affect entire world of economy? It simply depends on the way a person look through. There are pros as well as cons. One might kicked out from his job when companies failed even to think about themselves.. And another might make this a chance to get up by their own and become an entrepreneur by seeking opportunities amidst hardships. It is crystal clear, corona interrupted the whole wide economy by locking down countries and stocking all bread winners of the families under a roof. People strug...

Help a Fellow Human

Image
HELP A FELLOW HUMAN After, the interesting article of "Women representation in Sri Lankan politics", we decided to meet with article " Help a fellow human". This article is written by Gayan Jayasinghe, first year student of Faculty of Management & Finance.  Corona! Corona! Corona! The most heard word of this year and what an year it has been there was always a bit of suspicion in the number 2020. Most of us will never forget this year even though we were at home most of the time. Me as a person coming from a middle class family spent my quarantine without many problems and quite leisurely but this was not the case for most of Sri Lankans. The servant aunty who comes to our house was asked to stop because of this health risks and when I think about it 'the daily income earners' their life may have become far more worse.   Rs. 5000 payment for daily wage earners is given by the government as a compensation for the lost income but ...

Newspaper is a newspaper or not - Part 02

Image
පුවත්පත පුවත්පතක්ද? -2 වන කොටස Newspaper is a newspaper or not - Part 2 " ශ්‍රී පුවත්පත පුවත්පතක්ද - 1" නම් ලිපියෙන් පසුව අප ඔබ හා එක්වන්නේ " පුවත්පත පුවත්පතක්ද? " යන කාලීන විවේචනාත්මක ලිපියකිනි. පුවත්පතෙහි සාධනීය ලක්ෂණ හා වර්තමානයේ එහි තුළ වූ ලක්ෂණ අතර පරස්පරය විදහා දැක්වීම මෙහි අරමුණ වේ.   එවකට මිනිසුන්ට පුවත්පතක් ඇසුරු කළ විට විශ්වවිද්‍යාල දැනුමක් හිමිවූයේ එහි පුවත්වලට අමතරව සාහිත්‍යය , තර්ක විතර්ක, විද්‍යාත්මක දැනුම වැනි ගැඹුරු දැනුම්ස්කන්ධයක් ලබාදීම නිසාය. 21වන සියවසෙහි පුවත්පත පවා ව්ද්‍යුත් ආකාරයට ජංගම දුරකතනයට, පරිගණකයට බාගත කරගැනීමට මිනිසුන් පෙළඹී ඇත්තේ වර්තමාන පුවත්පතෙහි ඇති අවිවේකී බව යන කරුණු හේතු ලෙස ඉදිරිපත් කරමිනි. අන්තර්ජාලයට දෙවියන් ලෙස සලකන 21වන සියවසෙහි මිනිස් රොබෝවරු සමාජ මාධ්‍ය කෙරෙහි ඇති දැඩි විශ්වාසය පාදක කොටගෙන සියලු පුවත් එමගින් ලබාගැනීමට මෙන්ම ඒ මත රදා පැවතීමට ද හුරු වී ඇත. එසේම කෙටි පණිවුඩ සේවා සක්‍රීය කරගැනීම තුළින් සිදුවීමක්, සිදුවී මිනිත්තු කිහිපයක් ඇතුළත තම දුරකතනයයට එය ලැබීම නිසා අද පාඨකයා සජීවි යාවත්කාලීන වීමකට ඇලුම් කරති...

Newspaper is a news-paper or not? Part 1

Image
  පුවත්පත පුවත්පතක්ද?  Newspaper is................. " ශ්‍රී ලංකාවේ දේශපාලනයේ කාන්තා නියෝජනය " නම් ලිපියෙන් පසුව අප ඔබ හා එක්වන්නේ " පුවත්පත පුවත්පතක්ද? " යන කාලීන විවේචනාත්මක ලිපියකිනි. පුවත්පතෙහි සාධනීය ලක්ෂණ හා වර්තමානයේ එහි තුළ වූ ලක්ෂණ අතර පරස්පරය විදහා දැක්වීම මෙහි අරමුණ වේ. 16 වන සියවසෙහි තම දෑතින් නිමැවුනු පුවත්පතෙහි ආරම්භය 17 වන සියවස වන විට මුද්‍රණය කොට බෙදාහැරීමට තීරණය වූයේ එහි තුළ ගැබ්ගත් සුවිශේෂි ලක්ෂණ කරණ කොටය. 20 වන සියවසට එළඹෙත්ම පුවත්පත් කලාවෙහි ප්‍රගමණයක් වූයේ දියුණු තාක්ෂණික ක්‍රමවේද ඇතුළත් කරගැනීමෙනි. 16 වන සියවසෙහි සිට මෑතක් තුරු පුවත්පත ජනාදරයට පත්වී ඇත්තේ නිරවද්‍ය පුවත් කළඹක් ලෙසිනි. ශ්‍රේෂ්ඨ ලේඛකයෙකු වූ මාක් ටුවෑන් වරක ප්‍රකාශ කර ඇත්තේ පුවත්පත් පරිහරණය නොකරන්නාට තොරතුරු නොලැබෙන අතර , පුවත්පත් පරිහරණය කරන්නාට වැරදි තොරතුරු ලැබෙන බවය. එසේ පැවසීමට ඔහු පෙළඹුණේ මන්ද? ??   " පුවත්පතෙහි සමාජවාදය " නම් ග්‍රන්ථයෙන් බිල් කොයැක් පුවත්පතක් සතුවිය යුතු සාධනීය ලක්ෂණ හදුනාගෙන ඇත. එහි ප්‍රථම ලක්ෂණය ලෙස ඔහු ගෙනහැර දක්වා ඇත්තේ...

ශ්‍රී ලාංකීය දේශපාලනය හා කාන්තා නියෝජනය - Women Representation in Sri Lankan Politics

Image
  ශ්‍රී ලාංකීය දේශපාලනය හා කාන්තා නියෝජනය (Women Representation in Sri Lankan Politics)  විව්ධත්වය ( The Variety ) ලිපියෙන් පසුව FMF Blog කණ්ඩායම ඔබ හා එක්වන්නේ වර්තමානයට ගැලපෙන සංවාදාත්මක ලිපි මාලාවකිනි. එහි ප්‍රථම කොටස අද ඔබ හා එක් කිරීමට අප කැමැත්තෙමු. ඒ සදහා ඔබගේ වටිනා අදහස් අප හට එවන ලෙස ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු.   මාග්‍රට් ත්‍රැචර් යනු කවුද? එක්සත් රාජධානියේ හිටපු අගමැතිනිය ඇයයි. සිරිමාවෝ බණ්ඩාරනායක යනු කවුද? ලෝකයේ පළමු අගමැතිනිය. ... ඇය බිහිවන්නේ ශ්‍රී ලංකාවෙනි. තෙරේසා මවුතුමිය යනු කවුද? ඉන්දියාවේ පීඩිත පන්ති වෙනුවෙන් ඇය හඩනගා ඉන්දීය සමාජය තුළ විප්ලවයක් ඇති කළ කාන්තාවකි. . පෙර කී සෑම නමකම ඔබ විශේෂත්වයක් දුටුවේද? ඔවුහු සියල්ලෝම කාන්තාවෝය. අනුලා දේවිය සුගලා දේවියගෙන් ඇරඹි ශ්‍රී ලාංකික රාජාවලිය අද වන විට නියෝජනය වන්නේ කෙසේද? කුමක් මගින්ද? එම ප්‍රශ්නයට සරල පිළිතුර වන්නේ ශ්‍රී ලාංකික පාර්ලිමේන්තුව හෙවත් ව්‍යවස්ථාදායක සභාව මගිනි. මොහොතකට පාර්ලිමේන්තුවේ සංයුතිය දෙස අවධානය යොමු කළහොත් එහි කාන්තවන් ...