Newspaper is a newspaper or not - Part 02

පුවත්පත පුවත්පතක්ද? -2වන කොටස

Newspaper is a newspaper or not - Part 2

"ශ්‍රී පුවත්පත පුවත්පතක්ද- 1" නම් ලිපියෙන් පසුව අප ඔබ හා එක්වන්නේ "පුවත්පත පුවත්පතක්ද?" යන කාලීන විවේචනාත්මක ලිපියකිනි. පුවත්පතෙහි සාධනීය ලක්ෂණ හා වර්තමානයේ එහි තුළ වූ ලක්ෂණ අතර පරස්පරය විදහා දැක්වීම මෙහි අරමුණ වේ.



 

එවකට මිනිසුන්ට පුවත්පතක් ඇසුරු කළ විට විශ්වවිද්‍යාල දැනුමක් හිමිවූයේ එහි පුවත්වලට අමතරව සාහිත්‍යය, තර්ක විතර්ක, විද්‍යාත්මක දැනුම වැනි ගැඹුරු දැනුම්ස්කන්ධයක් ලබාදීම නිසාය.

21වන සියවසෙහි පුවත්පත පවා ව්ද්‍යුත් ආකාරයට ජංගම දුරකතනයට, පරිගණකයට බාගත කරගැනීමට මිනිසුන් පෙළඹී ඇත්තේ වර්තමාන පුවත්පතෙහි ඇති අවිවේකී බව යන කරුණු හේතු ලෙස ඉදිරිපත් කරමිනි. අන්තර්ජාලයට දෙවියන් ලෙස සලකන 21වන සියවසෙහි මිනිස් රොබෝවරු සමාජ මාධ්‍ය කෙරෙහි ඇති දැඩි විශ්වාසය පාදක කොටගෙන සියලු පුවත් එමගින් ලබාගැනීමට මෙන්ම ඒ මත රදා පැවතීමට ද හුරු වී ඇත. එසේම කෙටි පණිවුඩ සේවා සක්‍රීය කරගැනීම තුළින් සිදුවීමක්, සිදුවී මිනිත්තු කිහිපයක් ඇතුළත තම දුරකතනයයට එය ලැබීම නිසා අද පාඨකයා සජීවි යාවත්කාලීන වීමකට ඇලුම් කරති. එමනිසා, පිළුණු පුවත්පත් නැවත කියවීමට අමතර මුදලක් වියපැහැදම් කිරීමට ඔවුහු නොපෙළෙඹෙති. 15වන් සියවසෙහි ඇරඹි සුසැදි කලාවට එකතු වූ දුගුණ ලක්ෂණ නිසා අද වන විට සමාජයෙන් පුවත්පත් මුල්ලකට විසිවී බත් එතීමට යන සංකල්පය හිතේ ගැඹුරුම තැන රදවමිනි.




 

මෙහි පළමු කොටස කියවීම සදහා පිවිසෙන්න https://fmfmediauoc.blogspot.com/2020/09/newspaper-is-news-paper-or-not.html

 

 

 හේෂාන් ජයසිරි

දෙවන වසර

කළමණාකරණ හා මූල්‍ය පීඨය


Hope to meet you all soon, through our next article. Are you Seeking for a way to publish your valuable articles and writings? If so, we can give you the opportunity. A few terms and conditions will only needed to be agreed on. Contact us and grab this valuable chance.



We too like to publish articles from outside our faculty and build a lovely relationship with our external readers, as we are not restricted to only our university. 
Send your articles and literacy work to our e-mail address - fmfmediauoc@gmail.com

Until then, do remember us as the paradise of writers of the Faculty of Management and Finance.

We are the FMF MEDIA BLOG UNIT...

Comments

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19