Posts

Showing posts with the label Hanthana

Hanthana Sihinaya

Image
හන්තාන සිහිනය හන්තාන දකින්න , හන්තාන නඟින්න , හන්තාන විඳින්න , ඒ විතරක් නොවේ , හන්තාන සිහිනයක්ම නොවී ඇත්තක් කරගන්න කොළඹ සරසවියේ   කළමනාකරණ හා මුල්ය පිඨයේ දෙවෙනි වසර අපි එකට එකතු වුනේ හරියට විශ්වවිද්යාලයට ආවේම එහෙ යන්නම හිතන් කියලා දැනෙන තරමට ආසාවකින් සහ උද්යෝගයකින්..    ඒ හීනෙත් ඇත්ත කරන් , මතක පොතට තව පිටුවක් , මූණු පොතට පින්තුර ටිකක් , තව ..... පළමු වසරේ කියපු කරපු දේත් ආයේ ආයේ මතක් කරන් , සංගීත රසයෙනුත් අඩුවැඩිය එකතු කරන් , ආදරය සොඳුරු   ප්රේමනීයයන් අතරත් මිතුරන් අතරත් එක සේ බෙදමින් ඒ ගිය සුන්දර ගමන , ජීවිතේ උස් පහත් තැන්   කන්දක් වගේම තරණය කරන්නත් , අනෙකාට අවැසි තැන සහය වෙමිනුත් යා යුතු ගමනක් බව හරි අපුරුවට කියා දුන්නා කිවහොත් හන්තාන නැගු බැසූ සියල්ලන් එකඟවනු නොඅනුමානය . වැසි මැද්දේත්   කඳු වළල්ලක් තරණය කිරීමට සමත් වූ   අපි පසුකාලීනව ජීවිතේ එන සිදුවීම් වලට එය ගැන මතක් කර නිර්භයව මුහුණ දුන් අවස්ථා එමට වන තරමට " හන්ත...