Posts

Showing posts with the label newspaper

Newspaper is a newspaper or not - Part 02

Image
පුවත්පත පුවත්පතක්ද? -2 වන කොටස Newspaper is a newspaper or not - Part 2 " ශ්‍රී පුවත්පත පුවත්පතක්ද - 1" නම් ලිපියෙන් පසුව අප ඔබ හා එක්වන්නේ " පුවත්පත පුවත්පතක්ද? " යන කාලීන විවේචනාත්මක ලිපියකිනි. පුවත්පතෙහි සාධනීය ලක්ෂණ හා වර්තමානයේ එහි තුළ වූ ලක්ෂණ අතර පරස්පරය විදහා දැක්වීම මෙහි අරමුණ වේ.   එවකට මිනිසුන්ට පුවත්පතක් ඇසුරු කළ විට විශ්වවිද්‍යාල දැනුමක් හිමිවූයේ එහි පුවත්වලට අමතරව සාහිත්‍යය , තර්ක විතර්ක, විද්‍යාත්මක දැනුම වැනි ගැඹුරු දැනුම්ස්කන්ධයක් ලබාදීම නිසාය. 21වන සියවසෙහි පුවත්පත පවා ව්ද්‍යුත් ආකාරයට ජංගම දුරකතනයට, පරිගණකයට බාගත කරගැනීමට මිනිසුන් පෙළඹී ඇත්තේ වර්තමාන පුවත්පතෙහි ඇති අවිවේකී බව යන කරුණු හේතු ලෙස ඉදිරිපත් කරමිනි. අන්තර්ජාලයට දෙවියන් ලෙස සලකන 21වන සියවසෙහි මිනිස් රොබෝවරු සමාජ මාධ්‍ය කෙරෙහි ඇති දැඩි විශ්වාසය පාදක කොටගෙන සියලු පුවත් එමගින් ලබාගැනීමට මෙන්ම ඒ මත රදා පැවතීමට ද හුරු වී ඇත. එසේම කෙටි පණිවුඩ සේවා සක්‍රීය කරගැනීම තුළින් සිදුවීමක්, සිදුවී මිනිත්තු කිහිපයක් ඇතුළත තම දුරකතනයයට එය ලැබීම නිසා අද පාඨකයා සජීවි යාවත්කාලීන වීමකට ඇලුම් කරති...

Newspaper is a news-paper or not? Part 1

Image
  පුවත්පත පුවත්පතක්ද?  Newspaper is................. " ශ්‍රී ලංකාවේ දේශපාලනයේ කාන්තා නියෝජනය " නම් ලිපියෙන් පසුව අප ඔබ හා එක්වන්නේ " පුවත්පත පුවත්පතක්ද? " යන කාලීන විවේචනාත්මක ලිපියකිනි. පුවත්පතෙහි සාධනීය ලක්ෂණ හා වර්තමානයේ එහි තුළ වූ ලක්ෂණ අතර පරස්පරය විදහා දැක්වීම මෙහි අරමුණ වේ. 16 වන සියවසෙහි තම දෑතින් නිමැවුනු පුවත්පතෙහි ආරම්භය 17 වන සියවස වන විට මුද්‍රණය කොට බෙදාහැරීමට තීරණය වූයේ එහි තුළ ගැබ්ගත් සුවිශේෂි ලක්ෂණ කරණ කොටය. 20 වන සියවසට එළඹෙත්ම පුවත්පත් කලාවෙහි ප්‍රගමණයක් වූයේ දියුණු තාක්ෂණික ක්‍රමවේද ඇතුළත් කරගැනීමෙනි. 16 වන සියවසෙහි සිට මෑතක් තුරු පුවත්පත ජනාදරයට පත්වී ඇත්තේ නිරවද්‍ය පුවත් කළඹක් ලෙසිනි. ශ්‍රේෂ්ඨ ලේඛකයෙකු වූ මාක් ටුවෑන් වරක ප්‍රකාශ කර ඇත්තේ පුවත්පත් පරිහරණය නොකරන්නාට තොරතුරු නොලැබෙන අතර , පුවත්පත් පරිහරණය කරන්නාට වැරදි තොරතුරු ලැබෙන බවය. එසේ පැවසීමට ඔහු පෙළඹුණේ මන්ද? ??   " පුවත්පතෙහි සමාජවාදය " නම් ග්‍රන්ථයෙන් බිල් කොයැක් පුවත්පතක් සතුවිය යුතු සාධනීය ලක්ෂණ හදුනාගෙන ඇත. එහි ප්‍රථම ලක්ෂණය ලෙස ඔහු ගෙනහැර දක්වා ඇත්තේ...