ශ්‍රී ලාංකීය දේශපාලනය හා කාන්තා නියෝජනය - Women Representation in Sri Lankan Politics
ශ්‍රී ලාංකීය දේශපාලනය හා කාන්තා
නියෝජනය
විව්ධත්වය ( The Variety ) ලිපියෙන් පසුව FMF Blog කණ්ඩායම ඔබ හා
එක්වන්නේ වර්තමානයට ගැලපෙන සංවාදාත්මක ලිපි මාලාවකිනි. එහි ප්‍රථම කොටස අද ඔබ හා එක්
කිරීමට අප කැමැත්තෙමු.
ඒ සදහා
ඔබගේ වටිනා අදහස් අප
හට එවන
ලෙස ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු.
මාග්‍රට්
ත්‍රැචර්
යනු කවුද?
එක්සත්
රාජධානියේ හිටපු අගමැතිනිය ඇයයි.
සිරිමාවෝ
බණ්ඩාරනායක යනු
කවුද?
ලෝකයේ
පළමු අගමැතිනිය....
ඇය
බිහිවන්නේ ශ්‍රී ලංකාවෙනි.
තෙරේසා
මවුතුමිය යනු
කවුද?
ඉන්දියාවේ
පීඩිත පන්ති වෙනුවෙන් ඇය හඩනගා ඉන්දීය සමාජය තුළ විප්ලවයක් ඇති කළ කාන්තාවකි.
. |
|||
![]() |
අතීතයේ
රාජ්‍යයක් පාලනයට හැකියාව ඇති කාන්තාව
අද වන විට බලතල ලබාදීමකට අයත් නොවන්නේ ඇය තුළ ඇති නොහැකියාවද? සමාජයෙහි ගැබ්ගත් පුහු
මතයක්ද?
මේ පිළිබදව විවෘත සාකච්ඡාවකට කාලය
උදාවී ඇති බවට ඔබ විශ්වාස නොකරන්නේද? එසේ
නොසිතන්නේද?
සියලු
මව්වරුන් කාන්තාවන් ය.
ඇය තුළ
ඇති ඒ විශ්වාසය ඒ වේදනා කම්කටොලු දැරීමේ ශක්තිය කිසිදු පිරිමි පුද්ගලයෙකු සතු නොවන
උතුම් ගුණාක්ගයකි.
එසේ වූ
ඇය පාර්ලිමේන්තුවෙන් කොන් වන්නේ ඇය තුළ නොවූ දුර්වලතාවයක් නිසා නොවන බව ඔබ විශ්වාස
කරන්නෙහිද?
එසේනම් වරද ඇත්තේ කොහේද?
මහපාරක
ධාවනය
කරනවිට
පවා රියදුරන් අතර ඇති විශ්වාසයක් දෙසට අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. " ගැහැණු අය අතින්
හැප්පෙනවා අඩුයි.
මොකද
එයාලා යන්නේ හෙමින් නීතියට. වැරදි
විදියට එලවන්නෑ"
මෙයයි
ඔවුන් තුළ් ඇති විශ්වාසය.
මහාමාර්ගයේ
පවා වැරදි නොකරන ඈ පාර්ලිමේන්තුවේ බලයක් ලැබීමත් සමග වැරදි කරයිද? එසේ.කිරීමට අනුබල
දෙයිද?
මෙය
විවෘත සංවාදයක් බැවින් ඔබගේ මතය FMF Media ෆේස්බුක් පිටුව වෙත එවීමට ඔබට දැන් අවස්ථාවක් හිමිවී
ඇත. ඔනගේ වටිනා මනාපය ශ්‍රී
ලාංකාව පුරා ප්‍ර්සිද්ධ කරදීමට අප සූදානම්..........
ඔබ
තුළ ඇත්තේ මෙයට වෙනස්
මතයක්නම් එය්ද අප වෙත එවන්න.
ඊළඟ
සතියේ තවත් ක්ප්ටසකින් හමුවෙමු. මීළඟ
වටිනා අදහස ඔබ අප වෙත
එවූ මතය
විය හැක.
ඔබ සැමට
ආරාධනා.....
හේෂාන් ජයසිරි
දෙවන වසර
කළමණාකරණ හා මූල්‍ය
පීඨය
Comments
Post a Comment