Posts

Showing posts from March, 2020

Door and Grill mounted windows (Part 2)

Image
සියුම්ව පටන් ගත් පුළුන් රොදේ අසීමාන්තික සංඛ්‍යාතය හේතුවෙන් දොරෙන් එක් වරම පිටතට විසි වීමි . ඒ ග්‍රිල් ගහපු ජනේලය වෙතය ........ ජීවිතය පෙනෙමින් ඇත …..   කලින් වතාවේ හේශාන් මල්ලි ලියපු දොර හා ග්‍රිල් ගහපු ජනේලය කතාව නැවතුනේ අන්න එතනයි.. ටිකක් සංකීර්ණ විදිහට වාග් ශෛලය උපයෝගී කරගනිමින් මේ කතාව ලියල තිබ්බට මේ කතාවේ   පළමු කොටස කියවපු ගොඩක් රසිකයෝනම් කියුවේ ඒ වාග් ශෛලය පලමු කතාවට අමුතුම රසයක් එක් කල බවයි.. අද අප යොමු වන්න හදන්නේ ඒ කතාවේ දෙවන කොටසටයි.. බලමු අපි හේශාන් මල්ලි මොකක්ද අපිට මේ දෙන්න හදන පනිවිඩය කියලා. දොර හා ග්‍රිල් ගහපු ජනේල ( 2) විවෘත දොරෙන් විසිවීමත් සමඟ ග්‍රිල් ගහපු ජනේලයෙන් දුටු ඒක්ෂණ ස්වාභාවය මෙසේ ය. ඇඟිලි තුඩු ඔසවා ග්‍රිල්වල එල්ලීමි. ඇතුළත බැලීමි. ඒ ඇතුළත වන්නවුන්ගේ ජීවිතය සෙවීමේ රුචියෙන් නොව ම’ජීවිතය සෙවීමේ රුචියෙනි. දොරෙන් ඇතුළත හමු වූ දේහධාරියා වැන්නෙකුම මෙහි ද ඇත ; හමු වූ සුඟින වැන්නකම මෙහි ද ඇත. පෙනෙන දේ සම වුව ද , නොපෙනෙන දේ විෂම ය! පසෙකින් තැබූ බාගෙට කන ලද ඍජුකෝණී ඇපල් ගෙඩියකි. මතක තබා ගන්න ; පසෙකින් තැබූ...