Posts

Showing posts from November, 2017

Little Known Facts about Adolf Hitler

Image
Adolf Hitler : I wouldn’t be surprised if the first thing that comes to your mind as you read this name is the fact that he started the worst world war known to mankind. Can our little naïve hearts ever forget how the bodies of innocent people were piled up in those infamous pictures? After being brutally murdered in Nazi concentration camps? But every dark cloud has a silver lining, and so does Adolf Hitler. This article is an attempt to unfold some little known facts about him; a side that’s not written all over the pages of history books. 1) He was passionate About Germany of course! The First World War laid waste Germany and the Treaty of Versailles they were forced to sign, only lead them to a severe depression. People were starving and dying in the streets, and if he wasn’t passionate and patriotic about his country, he wouldn’t have started the power struggle in the first place. After all, no one would have wanted to rule a country that was in ruins! 2) He

පුංචි දෑතට පුංචි සවියක් : නිකවැරටිය

Image
ඒක හරිම අපූරු හැන්දෑවක්. නිකන්ම නිකන් හැන්දාවක් නෙවෙයි; හති වැටුණු හැන්දෑවක්.. කවමදාවත් වෙලාවට කලින් වර්ථා කරලා පුරුද්දක් නැති සගයෝ කීප දෙනා ගමන පටන් ගන්න කලින්, රජරට රැජිණ දුම්රියේ තෙවැනි පංතියේ දොරක් අසලට එකතු කරගන්න දරපු මහන්සියත් එක්ක, වචනයේ අර්ථයෙන්ම ඒක හති වැටුණු හැන්දෑවක් තමයි. අපි මේ විදියට යන්න සූදානම් වුණේ කොහෙද කියලා ඔයා හිතනවා ඇති. අපේ ගමනාන්තය වෙලා තිබුණේ නිකවැරටිය ප්‍රදේශයේ උඩහේන ග්‍රාමයේ ළමා නිවාසයක්. හරියටම කිව්වොත් දෙවන වසර සහෝදරත්වයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන "පුංචි දෑතට පුංචි සවියක්" පදනමේ හතරවන ව්‍යාපෘතිය සදහා තමයි අපි ඒ විදියට යන්න සූදානම් වුණේ. කොළඹ නාගරික පරිසරයෙන් මිදිලා රට මැද්දට ගිය ඒ ගමනේ රස වචනයෙන් කියන්න ඇත්තටම අමාරුයි. ඒක විදින්නට ඕන. රස කතා වලින්, රස කෑම වලින්, රසවත්ම දර්ශන වලින් පිරිලා ඉතිරිලා ගිය ඒ දුම්රිය ගමනට මහව හන්දියෙන් නැවතුම් තබන්නට අපට සිදු උනා. එතැන් සිට තවත් බස් රථ දෙකක හා ත්‍රි රෝද රථයක වෙහෙසකර ගමනකින් පසු අප ළමා නිවාසයට ළගා වන විට රෑ බෝ වී තිබුණා. රාත්‍රී ආහාරය සකසුනෙත් අප සහෝදර අත් වලින් මයි. අපි අරමුණු කරගෙන පැමිණි කාර