2014 T20 World Cup Final - Final Episode - 07 (SL vs IND)

ක්‍රිකට් කියන්නේ ලාංකික අපිට ගොඩක් දේවල් උරුම කරලා දුන්න ක්‍රීඩාවක්. ඉතින් ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ අපේ සිංහයින් අයි.සී.සී ආයතනය විසින් සංවිධානය කරපු තරඟාවලි 07 කම අවසන් මහා තරඟයට ඇතුලත් වෙන්න සමත් වුණා. ඒ අවසන් තරඟ 07 න් 02 ක් විතරක් අපිට ජයගන්න පුළුවන් උනත් අපි සටනක් නොදී ප්‍රතිවාදී පිලට තරඟයක් දිනන්න කිසි වෙලාවක ඉඩක් ලබා දුන්නේ නෑ. ඒ නිසාම අපි තීරණය කලා ඒ තරඟ නැවත මතක් කරන්න. ඉතින් 1996 ලෝක කුසලාන තරඟාවලියෙන් පටන් ගත්ත අපි තීරණය කලා අද 2014 අයි.සී.සී T 20 ලෝක කුසලාන අවසන් තරඟයේ මතකයන් අලුත් කරන ගමන්ම මේ ලිපි පෙළින් සමුගන්න. මේ ලිපි පෙලම ඔබට සමීප කරවන්න අපිට උදව් වුණේ සිව්වන වසරේ අලෙවිකරණ අංශයේ හිරාන්. ඔහු අපිට වෙනදා වගේම තරඟය ගැන විස්තරාත්මකව තොරතුරු ලබා දුන්නා. මේ ලිපි පෙළ පුරාම අපිට හිරාන් ලබාදුන්න සහය ඉතාමත් ඉහලයි. ඔහුට ස්තුති කරන ගමන් අපි එකතු වෙමු ක්‍රිකට් අවසන් තරඟ ගැන ලියවෙන අවසන් ආටිකල් එක විදියට ඔබට රැගෙන එන 2014 අයි.සී.සී T 20 ලෝක කුසලාන අවසන් තරඟයේ මතක එක්ක... Image Courtesy - (https://www.espncricinfo.com/icc-world-twenty20-2014/content/image/in...