Posts

ROSES, CHOCOLATES, GIFTS, AND SURPRISES

Image
  ROSES, CHOCOLATES, GIFTS, AND SURPRISES The roses that mere shred their petals on the ground are blooming in thousands of hearts today. Slabs of chocolates that were decorating shelves are sweetening the day of many. The love overwhelming within are all turned into phrases and captions for the once upon a time captured moments.   The waiting of lovebirds to enjoy their day has finally come to an end. He is all prepared with a fabulous bouquet, slab of chocolates, and a secret gift in hand eagerly to see his Queen blush turning red and give a tight hug with a gentle forehead kiss. On the other hand, she has her plans too. A dark maroon coloured shirt wrapped neatly, tied with a white ribbon, and with a small note saying “Love you my sunshine” that she always wanted to see him in is finally about to happen. The happiness they cherish while their hearts beat fast will never be able to convert into words. WOW! What a love story! Or should we say stories, for you will be seeing such lov

නව වසරට ප්‍රාර්ථනා

Image
හීන ..... දකින්න තහනම් ද....නැහැ කොහෙත්ම නැහැ... හීන තියෙන්නේ දකින්න....නිතරම මවන්න.... ඒ වගේම හැබෑවක් කර ගන්න..... කෙනෙක්ගෙන් ඇහුවොත් ...මොකක් ද ඔයාගේ හීනේ කියලා.... ඔහු හෝ ඇය හරි ලස්සනට හිනා වෙලා කියාවි... මෙන්න මේකයි මගේ හීනේ කියලා... සමහරවිට මදහසක් විතරක් පාලා නිහඩවම ඉදිවී.... කොහොම උනත් කෙනෙක් ගේ හිතේ හීන ගොඩක් තියෙන්න පුළුවන් ..... හරිම පොඩ්ඩක් තියෙන්නත් පුළුවන් ... උපාධියක් අරගෙන ඉහළ රස්සාවක් කරන්න කෙනෙක්ට හීනයක් තියෙද්දි .... ඒ උපාධියම අරගෙන ව්‍යවසායකයෙක් වෙන්න තව කෙනෙක් හීන දකිනවා ඇති..... විශ්ව විද්‍යාලයක අත්දැකීම ගන්න කෙනෙක් පෙරුම් පුරද්දි... ඒ මට්ටමේ ම තව කෙනෙක් වෘත්තීය පුහුණුව තමන් කැමති විශයකට අනුබද්ධව  ලබාගන්න ඇගිලි ගනිනවා ඇති... විද්‍යාව පිළිබද හදාරපු කෙනෙක්ට ව්‍යවසායකයෙක් වෙන්න බැරිද..... කළමනාකරණය ඉගෙන ගතපු කෙනෙක්ට ආකර්ෂණීය ලියන්නෙක් වෙන්න බැරිද.. කලාව ඉගෙන ගතපු කෙනෙක්ට නව සොයාගැනීම් කරන්න බැරිද... තාක්ෂණය හදාරපු කෙනෙක්ට හොද චිත්‍ර ශිල්පියෙක් වෙන්න බැරිද..... තමා ඇතුළේ ඉන්න කෙනා අදුන ගන්න.... තමාගේ වෘත්තීය හෝ අනාගත පැතිකඩ කුමක් වුවත් තමා තුළ හැංගුණු හීන වලට මැරෙන්න දෙ

Hall of fame - Mr. Mahela Jayawardena

Image
Cricket….?? Yeah the game we have enjoyed lot with everyone. It gives uncountable things for our lives. Since we are children we used to watched cricket. That is because of it has been attached to our lives. We are sri Lankans, we have a great cricket history since 1940s. the Great Britain introduced cricket to us. In 1975 we have played our 1 st ODI against west indies and first test against England. In late nineties our country got failed in cricket. Winning was lot far from us. But in 1996 we have got the chance to participated to the ICC cricket world cup has been happened in Pakistan. In that period, we were the weakest team in the world. So sad right…?? Yeah me too but I am saying that was the greatest year of our cricket history.   When we went to the world cup we were the last but at the end we have beaten mighty Australia and took the trophy to our mother Lanka. Since the beginning the of the cricket of our country, we have got some talented and famous players. Some of th

Beyond the Tutor - Episode 01 - Mr. Sahan J Fernando

Image
    beyond the tutor  –  Mr. Sahan j Fernando An untold story is always rich with inspiration, truths of reality and lessons of eternity. The objective of this very new series is to unfold a side beyond the lecturer we meet and as an amazing fact, since these young professionals are in their early stage of their career, they can enlighten us the transition from students to lecturers as well. “Beyond the Tutor” the brand-new interview series of the FMF Media of University of Colombo started with another exciting personality who is ready to walk us through their journey of success over a fulfilled cozy chat dedicated to the emerging heroes of our Faculty of Management and Finance. Watch the Video to get caught up in first episode of Beyond the Tutor:

අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

Image
ජීවන ගමනේ මූලික පදනම් අතරින් අග්‍ර වූ කොටස නොඉඳුල් ව සුපසන්ව අපගේ රගමඩලට කාවද්දන්නා වූ  දෙවිවරුන් ගුරු උත්තමයෝය.ඔබත් මාත් ඇතුළු විශ්වීය මෙහෙය වන්නාවූ මිනිසුන්ට ජීවිතයේ ප්‍රාණ ශක්තිය ලබා දී පසකට වී නිහතමානීව බලා හිදින්නන් ඔවුන්  මිස අන් කවරහූද.. ඉලක්කම් කිහිපයකට සීමා කල නොහැක්කාවූ ගුරුවරුන්ගේ සේවය ඇගයීමට ඇල්බට් අයින්ස්ටයින් නම් විද්වතා දන්නා වූ ඉලක්කම් ද මදි සේය .. මා මෙන්ම ඔබ අමුණනා ...මුමුණනා අකුරක් පාසා මාගේ මෙන්ම ඔබගේ ගුරුවරුන්ට පිං ලැබිය යුතුමය.... අපගෙන් කිසිදු මතු ප්‍රති උපකාරයක් බලා පොරොත්තු නොවී ගුරු මුෂ්ටියෙන් තොරව අභ්‍යන්තර ආල්‍යයෙන්  සිප් කිරෙන් අප දෝවනය කරන්නා වූ ගුරුවරුන්ට ශිෂ්‍ය ශිෂ්‍යාවන් වශයෙන් ලබා දීමට හැකි වන්නා වූ  එකම ත්‍යාගය වන්නේ සමාජයට උගත් බුද්ධිමත් මානුශීය  මිනිසෙකු ලෙස නිර්මාණය වීමෙනි.එලෙස නිර්මාණය වූ ජීවීන්ගේ ආගමනයන් තුළින් ගුරු සිතේ ඇති වන්නාවූ භක්තිය ,නිහතමානී ශාන්තිය දෙවැනි වන්නේ ආගමික වශයෙන් අප අත් විදින්නා වූ සදාකාලික මෘදු සුවයට පමණක්ම වන බව අවිවාදාත්මක වූවකි..   ජීවිතේ කෙතරම් හැල හැප්පීම් දුශ්කර මාවත් පසු කරනට තිබුණද කිසිදු ඉස්පිල්ලක පාපිල්ලක අඩුවකින් ත

Light of FMF - Episode 01 - Prof. Arosha S. Adikaram

Image
  Light of fmf –  Prof. arosha S. Adikaram ‘Light of FMF’, the brand-new interview series of the FMF Media of University of Colombo commenced with a unique approach to the interview series to bring out the interesting untold success stories of our very own senior lecturers, ‘the pride’ of the Faculty of Management and finance. The very first episode of Light of FMF was conducted with the head of the Human Resource department, Prof. Arosha Adikaram who’s very well known for her charming personality and is loved by all of us in FMF. We are proud to say that Mrs. Arosha Adikaram is also an FMFer who graduated from the Faculty of Management and Finance of University of Colombo. Watch the Video Here: Here are the Question we asked in the interview and her interesting answers; How your career journey has been so far and what are your current engagements at the moment?            I selected Human Resource Management for my specialization. After completing my degree, I joined John Keells

ඇවිලුනු ගිනි දැල් නිවා දමා මදහස පානා හිතවතී - යාපනය (ලිපි අංක 1)

Image
වසර ගණනාවක කුරිරු යුද්ධයේ නටබුන් තවම ඉතිරිව තිබුණ ද, දසතින් පෙනෙන සරුසාර ගොවිබිම් හා අහිංසක දමිළ වැසියන්ගේ සුන්දර අව්‍යාජ හසරැල් අපට හඟවන්නේ යළිත් වසන්තය ඇරඹී ඇති බවයි.  ශ්‍රී ලාංකිකයන් ලෙස අභිමානයෙන් එකමුතු මාවතේ එක් රැස් වී සිටින්නන් වන අපට උතුරු උතුරුකරයෙන් දකුණට නෑගම් යන්නත් ,දකුණෙන් උතුරට නෑගම් එන්නත් නිර්භයව හැකි වන තරමට ම තරමට ම සමීප වීමට හැකි වීම ආශ්චර්යකි  වසර මිලියන ගණනාවක් පුරා නිර්මාණය වූ හුණුගල් තට්ටුවක් මත බිහිව ඇති යාපනය අර්ධද්වීපය මනබන්දනීය චිත්තාකර්ශණීය වූත්   විවිධ ස්ථාන වලින් හෙබි අව්‍යාජ මිනිසුන්ගේ සිනාකැන් ,ජීවන රටාවන් හා සංස්කෘතියෙන් ඔප නැංවූ අපූර්ව භූමියකි . තල් අරණේ මිනිසුන් සැබවින්ම සැබවින්ම මිත්‍රශීලී වන අතර  ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වන්නේ ගොවිතැනයි. යාපනයේ දසත විහිදී ඇති සරුසාර ගොවිබිම් ඊට මනාව සාක්ෂි සපයයි. ඊට අමතරව සත්ව පාලනය සිදු කරන ගැමි ජනයා සතුව ඇත්තේ සරල නමුත් සංස්කෘතියට බද්ධ වූ ජීවන රටාවකි .මොවුන්ගේ ආගමික හා සංස්කෘතික උත්සව ඔවුනටම අනන්‍ය අලංකෘත  අංගයන්ගෙන් යුක්ත වන අතර එම උත්සව මොවුන් තුළ පවත්නා එකමුතු භාවයේ සංකේතයක් බඳුය . එක් කලක දී පමණක් වැස