Posts

ශ්‍රී ලාංකීය දේශපාලනය හා කාන්තා නියෝජනය - Women Representation in Sri Lankan Politics

Image
  ශ්‍රී ලාංකීය දේශපාලනය හා කාන්තා නියෝජනය (Women Representation in Sri Lankan Politics)  විව්ධත්වය ( The Variety ) ලිපියෙන් පසුව FMF Blog කණ්ඩායම ඔබ හා එක්වන්නේ වර්තමානයට ගැලපෙන සංවාදාත්මක ලිපි මාලාවකිනි. එහි ප්‍රථම කොටස අද ඔබ හා එක් කිරීමට අප කැමැත්තෙමු. ඒ සදහා ඔබගේ වටිනා අදහස් අප හට එවන ලෙස ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු.   මාග්‍රට් ත්‍රැචර් යනු කවුද? එක්සත් රාජධානියේ හිටපු අගමැතිනිය ඇයයි. සිරිමාවෝ බණ්ඩාරනායක යනු කවුද? ලෝකයේ පළමු අගමැතිනිය. ... ඇය බිහිවන්නේ ශ්‍රී ලංකාවෙනි. තෙරේසා මවුතුමිය යනු කවුද? ඉන්දියාවේ පීඩිත පන්ති වෙනුවෙන් ඇය හඩනගා ඉන්දීය සමාජය තුළ විප්ලවයක් ඇති කළ කාන්තාවකි. . පෙර කී සෑම නමකම ඔබ විශේෂත්වයක් දුටුවේද? ඔවුහු සියල්ලෝම කාන්තාවෝය. අනුලා දේවිය සුගලා දේවියගෙන් ඇරඹි ශ්‍රී ලාංකික රාජාවලිය අද වන විට නියෝජනය වන්නේ කෙසේද? කුමක් මගින්ද? එම ප්‍රශ්නයට සරල පිළිතුර වන්නේ ශ්‍රී ලාංකික පාර්ලිමේන්තුව හෙවත් ව්‍යවස්ථාදායක සභාව මගිනි. මොහොතකට පාර්ලිමේන්තුවේ සංයුතිය දෙස අවධානය යොමු කළහොත් එහි කාන්තවන් ...
Image
The Variety After, the enthusiastic article "When Life Halts for a Moment, Reminisee", decided to meet with article " The Variety". This article is written by Pasindu Gunawardana, second year student of Faculty of Management & Finance.  Always variety creates a beauty. Variety means difference between each other. Assume that, if all people look like same; same appearance, same attitudes, same behaviors, I do not think that may add beauty to the world. Variety of cultures nations, variety of nature, add a beauty. Likewise, as people we have also lots of varieties.  Mainly we should consider about variety of human attitudes and behaviors. People have different thoughts, attitudes, behaviors according to their background and environment. We should respect that. We should respect all other attitudes. I have heard a lot of people say, “We should think as one” to build unity of people. but I do not agree with that. How people thi...

2014 T20 World Cup Final - Final Episode - 07 (SL vs IND)

Image
ක්‍රිකට් කියන්නේ ලාංකික අපිට ගොඩක් දේවල් උරුම කරලා දුන්න ක්‍රීඩාවක්. ඉතින් ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ අපේ සිංහයින් අයි.සී.සී ආයතනය විසින් සංවිධානය කරපු තරඟාවලි 07 කම අවසන් මහා තරඟයට ඇතුලත් වෙන්න සමත් වුණා. ඒ අවසන් තරඟ 07 න්  02 ක් විතරක් අපිට ජයගන්න පුළුවන් උනත් අපි සටනක් නොදී ප්‍රතිවාදී පිලට තරඟයක් දිනන්න කිසි වෙලාවක ඉඩක් ලබා දුන්නේ නෑ. ඒ නිසාම අපි තීරණය කලා ඒ තරඟ නැවත මතක් කරන්න. ඉතින් 1996 ලෝක කුසලාන තරඟාවලියෙන් පටන් ගත්ත අපි තීරණය කලා අද 2014 අයි.සී.සී T 20 ලෝක කුසලාන අවසන් තරඟයේ මතකයන් අලුත් කරන ගමන්ම මේ ලිපි පෙළින් සමුගන්න. මේ ලිපි පෙලම ඔබට සමීප කරවන්න අපිට උදව් වුණේ සිව්වන වසරේ අලෙවිකරණ අංශයේ හිරාන්. ඔහු අපිට වෙනදා වගේම තරඟය ගැන විස්තරාත්මකව තොරතුරු ලබා දුන්නා. මේ ලිපි පෙළ පුරාම අපිට හිරාන් ලබාදුන්න සහය ඉතාමත් ඉහලයි. ඔහුට ස්තුති කරන ගමන් අපි එකතු වෙමු ක්‍රිකට් අවසන් තරඟ ගැන ලියවෙන අවසන් ආටිකල් එක විදියට ඔබට රැගෙන එන 2014 අයි.සී.සී T 20 ලෝක කුසලාන අවසන් තරඟයේ මතක එක්ක...   Image Courtesy - (https://www.espncricinfo.com/icc-world-twenty20-2014/content/image/in...

When Life Halts for a Moment, Reminisce !!

Image
කාලෙකට පස්සේ අපි අද අරගෙන ආවේ කොළඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන හිමාලි නිසංසලා අක්කගේ පෞද්ගලික ජීවිත අත්දැකීමක්. මේ කතාව අවසානයේ අපේ ජීවිත වලට වටින පාඩම් කියා දීමටද හිමාලි අක්කා අමතක කරන්නේ නෑ.. ඉතින් අපි වැඩි කතා නොකරම අපේ කතාව වෙත යොමු වෙමු. කාටද රිදුනේ?.. කව්රුද ඇඬුවේ?.. දුම්රිය මොහොතක් නතර උනේ... මේක උනේ 2017 අවුරුද්දේ, එතකොට මම කැම්පස් එකේ පලවෙනි අවුරුද්දේ, ඉස්කෝලේ යන කාලේ අපෙ සෙට් එකේ න ව යක් හිටියා උසස් පෙළ ඉවර උනාම න ව දෙනා එක එක තැන් වල, ඉතින් හැමෝටම නිවාඩුවක් හම්බෙන්නේ හරි කලාතුරකින්, හැමෝම බලාඟෙන ඉන්නෙ එහෙම ඉවාඩුවකදි එකතු වෙලා නුවර වටේ කොහෙම හරි රවුමක් දාන්න, මාලිගාවෙන් පටන් ගත්තම, ඉවර වෙන්නෙ තව කොනකින්.. එත් ඉවර නෑ එකෙක්ට හරි තව කොහෙ හරි ගමනක් තියෙන්වා, කෙල්ලො කියලා නෑ ඇවිදින්න ගියාම, ඒ ඔක්කොම ගිහින් බඩ පැලෙනකම් කාල ගෙදර එනවා. මේක අදටත් මෙහෙමමයි. මේකත් ඒ වගෙ දවසක්, පෙරුම් පුරල පෙරුම් පුරලා ගිය ගමනක්, දැඩි බාදකත් එක්ක යාලුවන් පාවල දීලා යන්න ලෑස්ති උන ගමනක්, පටන් ගත්තෙ ඉස්කෝලෙන්, ඊට පස්සෙ වැව රවුම, අපේ සෙට් එකේ දෙන්නෙක් පේරා ක...

2012 T20 World Cup Final - Episode 06 (SL vs WI)

Image
ක්‍රිකට් කියන්නේ ලාංකික අපිට ගොඩක් දේවල් උරුම කරලා දුන්න ක්‍රීඩාවක්. ඉතින් ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ අපේ සිංහයින් අයි.සී.සී ආයතනය විසින් සංවිධානය කරපු තරඟාවලි 07 කම අවසන් මහා තරඟයට ඇතුලත් වෙන්න සමත් වුණා. ඒ අවසන් තරඟ 07 න්  02 ක් විතරක් අපිට ජයගන්න පුළුවන් උනත් අපි සටනක් නොදී ප්‍රතිවාදී පිලට තරඟයක් දිනන්න කිසි වෙලාවක ඉඩක් ලබා දුන්නේ නෑ. ඒ නිසාම අපි තීරණය කලා ඒ තරඟ නැවත මතක් කරන්න. ඉතින් 1996 ලෝක කුසලාන තරඟාවලියෙන් පටන් ගත්ත අපි තීරණය කලා අද 2012 අයි.සී.සී T 20 ලෝක කුසලාන අවසන් තරඟයේ මතකයන් අලුත් කරන්න. මේ ලිපි පෙලම ඔබට සමීප කරවන්න අපිට උදව් වෙන්නේ සිව්වන වසරේ අලෙවිකරණ අංශයේ හිරාන්. ඔහු අපිට වෙනදා වගේම තරඟය ගැන විස්තරාත්මකව තොරතුරු ලබා දුන්නා. ඉතින් අපි එකතු වෙමු 2012 අයි.සී.සී T 20 ලෝක කුසලාන අවසන් තරඟයේ මතක එක්ක...  Image Courtesy - (https://www.thesportsmirror.com/2012/10/a-tactical-view-of-world-t20-final-master-jayawardene-simple-sammy-and-and-determined-samuels/)  ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයේ සෑම තැනකම නිශ්චිත ස්වභාවයකින් පැවතියද විවිධ රටවල ආවේණික වර්ණයන්ගෙන් එය අලං...