Posts

Hall of fame - Mr. Mahela Jayawardena

Image
Cricket….?? Yeah the game we have enjoyed lot with everyone. It gives uncountable things for our lives. Since we are children we used to watched cricket. That is because of it has been attached to our lives. We are sri Lankans, we have a great cricket history since 1940s. the Great Britain introduced cricket to us. In 1975 we have played our 1 st ODI against west indies and first test against England. In late nineties our country got failed in cricket. Winning was lot far from us. But in 1996 we have got the chance to participated to the ICC cricket world cup has been happened in Pakistan. In that period, we were the weakest team in the world. So sad right…?? Yeah me too but I am saying that was the greatest year of our cricket history.   When we went to the world cup we were the last but at the end we have beaten mighty Australia and took the trophy to our mother Lanka. Since the beginning the of the cricket of our country, we have got some talented and famous players. Some o...

Beyond the Tutor - Episode 01 - Mr. Sahan J Fernando

Image
    beyond the tutor  –  Mr. Sahan j Fernando An untold story is always rich with inspiration, truths of reality and lessons of eternity. The objective of this very new series is to unfold a side beyond the lecturer we meet and as an amazing fact, since these young professionals are in their early stage of their career, they can enlighten us the transition from students to lecturers as well. “Beyond the Tutor” the brand-new interview series of the FMF Media of University of Colombo started with another exciting personality who is ready to walk us through their journey of success over a fulfilled cozy chat dedicated to the emerging heroes of our Faculty of Management and Finance. Watch the Video to get caught up in first episode of Beyond the Tutor:

අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

Image
ජීවන ගමනේ මූලික පදනම් අතරින් අග්‍ර වූ කොටස නොඉඳුල් ව සුපසන්ව අපගේ රගමඩලට කාවද්දන්නා වූ  දෙවිවරුන් ගුරු උත්තමයෝය.ඔබත් මාත් ඇතුළු විශ්වීය මෙහෙය වන්නාවූ මිනිසුන්ට ජීවිතයේ ප්‍රාණ ශක්තිය ලබා දී පසකට වී නිහතමානීව බලා හිදින්නන් ඔවුන්  මිස අන් කවරහූද.. ඉලක්කම් කිහිපයකට සීමා කල නොහැක්කාවූ ගුරුවරුන්ගේ සේවය ඇගයීමට ඇල්බට් අයින්ස්ටයින් නම් විද්වතා දන්නා වූ ඉලක්කම් ද මදි සේය .. මා මෙන්ම ඔබ අමුණනා ...මුමුණනා අකුරක් පාසා මාගේ මෙන්ම ඔබගේ ගුරුවරුන්ට පිං ලැබිය යුතුමය.... අපගෙන් කිසිදු මතු ප්‍රති උපකාරයක් බලා පොරොත්තු නොවී ගුරු මුෂ්ටියෙන් තොරව අභ්‍යන්තර ආල්‍යයෙන්  සිප් කිරෙන් අප දෝවනය කරන්නා වූ ගුරුවරුන්ට ශිෂ්‍ය ශිෂ්‍යාවන් වශයෙන් ලබා දීමට හැකි වන්නා වූ  එකම ත්‍යාගය වන්නේ සමාජයට උගත් බුද්ධිමත් මානුශීය  මිනිසෙකු ලෙස නිර්මාණය වීමෙනි.එලෙස නිර්මාණය වූ ජීවීන්ගේ ආගමනයන් තුළින් ගුරු සිතේ ඇති වන්නාවූ භක්තිය ,නිහතමානී ශාන්තිය දෙවැනි වන්නේ ආගමික වශයෙන් අප අත් විදින්නා වූ සදාකාලික මෘදු සුවයට පමණක්ම වන බව අවිවාදාත්මක වූවකි..   ජීවිතේ කෙතරම් හැල හැප්පීම් දුශ්කර මාවත් පසු කරනට තිබුණද කිසිදු ...

Light of FMF - Episode 01 - Prof. Arosha S. Adikaram

Image
  Light of fmf –  Prof. arosha S. Adikaram ‘Light of FMF’, the brand-new interview series of the FMF Media of University of Colombo commenced with a unique approach to the interview series to bring out the interesting untold success stories of our very own senior lecturers, ‘the pride’ of the Faculty of Management and finance. The very first episode of Light of FMF was conducted with the head of the Human Resource department, Prof. Arosha Adikaram who’s very well known for her charming personality and is loved by all of us in FMF. We are proud to say that Mrs. Arosha Adikaram is also an FMFer who graduated from the Faculty of Management and Finance of University of Colombo. Watch the Video Here: Here are the Question we asked in the interview and her interesting answers; How your career journey has been so far and what are your current engagements at the moment?            I selected Human Resource Management for my specialization. Afte...

ඇවිලුනු ගිනි දැල් නිවා දමා මදහස පානා හිතවතී - යාපනය (ලිපි අංක 1)

Image
වසර ගණනාවක කුරිරු යුද්ධයේ නටබුන් තවම ඉතිරිව තිබුණ ද, දසතින් පෙනෙන සරුසාර ගොවිබිම් හා අහිංසක දමිළ වැසියන්ගේ සුන්දර අව්‍යාජ හසරැල් අපට හඟවන්නේ යළිත් වසන්තය ඇරඹී ඇති බවයි.  ශ්‍රී ලාංකිකයන් ලෙස අභිමානයෙන් එකමුතු මාවතේ එක් රැස් වී සිටින්නන් වන අපට උතුරු උතුරුකරයෙන් දකුණට නෑගම් යන්නත් ,දකුණෙන් උතුරට නෑගම් එන්නත් නිර්භයව හැකි වන තරමට ම තරමට ම සමීප වීමට හැකි වීම ආශ්චර්යකි  වසර මිලියන ගණනාවක් පුරා නිර්මාණය වූ හුණුගල් තට්ටුවක් මත බිහිව ඇති යාපනය අර්ධද්වීපය මනබන්දනීය චිත්තාකර්ශණීය වූත්   විවිධ ස්ථාන වලින් හෙබි අව්‍යාජ මිනිසුන්ගේ සිනාකැන් ,ජීවන රටාවන් හා සංස්කෘතියෙන් ඔප නැංවූ අපූර්ව භූමියකි . තල් අරණේ මිනිසුන් සැබවින්ම සැබවින්ම මිත්‍රශීලී වන අතර  ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වන්නේ ගොවිතැනයි. යාපනයේ දසත විහිදී ඇති සරුසාර ගොවිබිම් ඊට මනාව සාක්ෂි සපයයි. ඊට අමතරව සත්ව පාලනය සිදු කරන ගැමි ජනයා සතුව ඇත්තේ සරල නමුත් සංස්කෘතියට බද්ධ වූ ජීවන රටාවකි .මොවුන්ගේ ආගමික හා සංස්කෘතික උත්සව ඔවුනටම අනන්‍ය අලංකෘත  අංගයන්ගෙන් යුක්ත වන අතර එම උත්සව මොවුන් තුළ පවත්නා එකමුතු භාවයේ සංකේතයක...

සිරි දළදා පෙරහැර වරුණ - Siri Dalada Waruna

Image
සුවහසක් ශ්‍රී ලාංකීය  බෞද්ධ  ජනයාගේ මුදුන්මල්කඩ ලෙස සැලකෙන්නේ ඓතිහාසික සෙංකඩගල පුරවරයේ විරාජමානව වැජඹෙන පූජනීය වූත් වන්දනීය වූත් ශ්‍රී දළදා මාලිගාවයි. ශ්‍රී දළදා මැදුරේ වාර්ෂික පැවත්වෙන වටිනාම මංගල්‍යය වනුයේ ඇසළ මහා පෙරහැරයි .එය දුරාතීතයේ සිටම පැවත එන අතර අතීත සිරිත්විරිත්, චාරිත්‍ර විධි වත්මනෙහිද නොනැසී දක්නට ඇත. මෙහි මූලිකම අභිප්‍රාය වන්නේ අමා මෑණී ශාන්ති නායක අප ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේට පූජෝපහාර දැක්වීමයි. ඇසළ පෙරහැර මංගල්‍යයේදී ශ්‍රී ලාංකීය අතීත පෞඪත්වය මෙන්ම අනන්‍ය වූ සංස්කෘතියද මනා ලෙස පිළිබිඹු වේ. ක්‍රි.ව. 4 වන සියවසේදී  එනම් මේඝවර්ණ රජ දවස කළිගු රටේ සිට මෙරටට දන්ත ධාතූන් වහන්සේ වැඩම කරන ලද්දේ හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසිනි. අතීත පුරාවෘත වලට අනුව දළදා වහන්සේ මුලින්ම වැඩම වූයේ අභයගිරි පාර්ශ්වයට අයත් මේඝගිරි විහාරය ලෙස හැදින් වූ වත්මනෙහි ඉසුරුමුණි විහාරයැයි ප්‍රචලිත පූජනීය භූමියටයි. දන්ත ධාතූන් වහන්සේ අතීත රාජ්‍යත්ව සංකේතය බවට පත්විය.ඊට හේතු වූයේ ,ශ්‍රී ලාංකීය ජනතාව තුළ දන්ත ධාතූන් වහන්සේට ඇති අසීමිත  ගරුත්වය හා භක්තියයි. බල අරගල නිස...

කොරෝනා කාලේ ආලේ - Love in Corona

Image
"ආදරය".. ආදරනීයන්ගේ දවසේ ආදරය සහ මේ දිනයේ වැදගත්කම ගැන අදහසක් එකතු කරන්න අපි තීරණය කලා. සමහර අයට අවුරුද්දේ අනිත් හැම දවසටම වඩා වැදගත් වන්නේ අද දවස. හැබැයි ඇත්තටම ඒ හිතන විදිය හරිද, අපිට මුළු අවුරුද්දම එක වගේම අපි වටේ ඉන්න හැමදෙනාටම ආදරේ කරන්න පුළුවන් නේද කියන දේ ආයෙමත් පොඩ්ඩක් හිතලා බලන්න ඔබට ආරාධනා කරනවා.  අපි එකතු වෙමු අද අපේ ආටිකල් එකත් එක්ක. ඔබට බාරයි හිතන විදිය වෙනස් කරගෙන ජීවිතේ ලස්සන කරගන්න...   ඇය කොළඹය. මා රජරටය. විශ්වවිද්‍යාල නේවාසිකාගාරයෙන් කොළඹ ජීවිතය ඇරඹූ මට අම්මාගේ බත්මුලේ රස දැනෙන්නට පටන් ගත්තේ හාල්මැස්සෝ හොද්දේ හාල්මැස්සෝ සෙවීමට පිහිනීමට ත් ඉදහිට යහළුවන් සමග එක් ව කෑමට ගත් චිකන් කොත්තුවට කුකුළා ගෙදරින් ගෙනඒමටත් සිදු වූ විටය. සල්ලිකාර පවුලක අයකු නොවූවද, මාගෙත් අම්මාගේත් තාත්තාගේත් බඩවල් පිරවීමට තාත්තාගේ රැකියාව ප්‍රමාණවත් විය. උසස් පෙළින් පසුව කෙටි කාලයක් රු.10 ,000 පඩියට බැංකුවේ රැකියාවට ගිය ද , විශ්වවිද්‍යාලයට යාමට තරම් ලකුණු ලද බව ඇසූ දින සිට තාත්තා කීවේ " අවුරුදු 20ක් උඹට කන්න දුන්නා නම් තව 4ක් දෙන්න බැරිකමක් නෑ . උන්ට උඹව හූරගෙන කන්න නොදී මේ ...